මටම හිනා – වැටීම සහ නැගිටීම
2009 June 26
පය පැකිලීමෙන් කිසියම් මිනිසෙක් බිම ඇද වැටුණේ ය. දණි පනි ගා නැගිට ගත් ඔහු දෙවැනි වරටත් විසි වී ගොස් ඇද වැටුණි.
“චිහ්, දෙවැනි පාරටත් වැටෙන වග දන්නවනම් මං නැගිටින්නෙම නැතුව ඉන්නවනෙ” ඔහු කී ය.චීන උපහාස කතාවක් ඇසුරිනි
විභාගේ ඉවර වෙලා ගෙදර එන ගමන් මේ කතාව මතක් උණේ විභාග ශාලාවෙන් එළියෙ ඇහුණ කතන්දර නිසා වෙන්නැති මට හිතෙන හැටියට
Blogged with the Flock Browser
පය පැකිලීමෙන් කිසියම් මිනිසෙක් බිම ඇද වැටුණේ ය. දණි පනි ගා නැගිට ගත් ඔහු දෙවැනි වරටත් විසි වී ගොස් ඇද වැටුණි.
RSS - Posts

hik hik….
ආයෙත් නගිටල බලන්න !