අන්තර්ජාලයේ සත්‍ය කතාවට පසු වදනක්

2009 March 25
by Keheliya Bandara Gallaba | කෙහෙළිය බණ්ඩාර ගල්ලබ

පසුගිය දිනක ලියවුණු අන්තර්ජාලයේ සත්‍ය කතාව ලියමනට ලැබුණු ප්‍රතිචාරයක් මාව අගනා වීඩියෝවක් වෙත යොමු කළා.ඩිස්කවරි චැනලයෙන් නිපදවුණු මෙය අපූරු වැඩසටහනක්. පැරණි මාධ්‍ය ලොවේ අධිරාජ්‍යයන්ගේ පවුරු පදනම් දෙදරවාලමින් පරිගණක විශේෂඥයන් කළ විප්ලවය, මුළු ලෝකවාසින්ටම නිදහසේ අදහස් හුවමාරු කරන්නට බලය ලබා දුන් හැටි මෙහි කි‍යැවෙනවා. Youtube, Google, Digg, Facebook, Myspace වැනි මහා පරිමාණ ධන උල්පත්වල නිර්මාපකයන්ට මේ අදහස් පහලවුණු හැටි, වාර්තා පිහිටුවමින් වර්ධනය වුණු හැටිත් ලස්සන කතන්දර! ලෝකයේ ගමන් මග වෙනස් කළ විස්මිත දස වසරක්!

තව කතා ඕනෑ නෑ. මෙන්න එම වීඩියෝවට සබැඳියන්. බලලා රසවිඳින්න. ඒ වගේම දැනුවත්වෙන්න.

  • Title: Download – The True Story Of The Internet
  • Episode:”People Power”
  • Length: 40 minutes
  • Host: John Heilemann

සසික, ඔත්තුවට බොහොම ස්තූතියි.

No comments yet

Leave a Reply

Note: You can use basic XHTML in your comments. Your email address will never be published.

Subscribe to this comment feed via RSS