ආවා..ආවා..Airtel..ආවා.. මටත් නිකං සිම් 3ක්???

ඕං අද මං කැම්පස් එකේ දවල් කෑම වෙලාවෙ එළියට ඇවිත් වටපිට බලද්දි Tronic Dept එක ගාව සූ ගාලා සෙනග. වලියක් ද? ළං වෙලා බැලින්නම් Airtel Promotion එකක්. බැනර් එහෙම නම් මොකුත් නෑ.කොළ බෙදිල්ලක්!
ළං වෙලා එකක් අරන් කියවල බැලින්නම් form එක පුරවල දුන්නම දවස් කීපෙකින් සිම් 3ක් නොමිලේ දෙනවලු. අපිත් ඉතින් නිකං දෙනවනං ඕන මගුලක් කියල පැනල ගන්න කට්ටියනෙ. ඉතිං කට්ටිය හෝ ගාලා පුරවනව නම, ගම, විස්තර.
ලබාගන්නා ඕනෑම සිම් එකක් වෙනුවෙන් අපිට කැමති අංක 4 බැගින් යෝජනා කරන්නත් පුලුවන්. අපිට සිම් එකක් වෙන් කරපු ගමන් දුරකතන ඇමතුමකින් දන්වනවලු. ඒ උනාට තාම ඇමතුම් වියදම් ගැන සදහනක් නෑ
මේ සිද්ධිය ගැන එක එක අය එක එක අදහස් දැක්වුවා. සමහරු කියනවා ආපු ගමන් මේ කට්ටිය ජංගම දුරකතන පාරිභෝගික පදනමෙන් ලොකු කුට්ටියක් කඩ ගන්නලු යන්නෙ මෙහෙම සිම් දීලා. තව අය කියනවා It’s too good to be true ලු. Scam එකක්ද දන්නෙත් නෑලු. තව කට්ටියක් කියනවා marketing purposes වලටලු අපෙ දුරකතන අංක විස්තර ගත්තෙ. හැමෝම ඉල්ලන අංක සලකා බලලා කැමති අංකයක් දෙන්න තරම් කරුණාවන්ත වෙන එක පුදුමයක්ලු
අනේ මන්දා බලමුකෝ මොකද වෙන්නෙ කියලා
අද පත්තරේ ලොකු දැන්වීමකුත් තිබුණා දැක්කා. මේ ලිපියත් බලන්න. Sri Lanka Airtel to launch on January 12
විභාගෙත් අතළග ඒ උනාට මේ සිද්ධිය ගැන නොලිය ඉන්නම බැරි උණා
මමයි මගෙ බ්ලොග් ලිවිල්ලයි
RSS - Posts





hey, i also haerd about that campaign from fnds. what ever, if it a promortional campaign, ithink, it would go well. im sic of this damn mobitel and hora dialog
Yep.. Seems all Sri Lankans are lookinkg for a change.. We’ll see.. Hope they have something to offer not only for callers.. but Internet users as well. After all competition IS good!
yes the competition is good. that is why we got upahara and Blaster. on the other hand, none can match the the sim i have got from dialog. ithink you are familiar with numbers starting from077251*****(cz i also got it from a Moratuwa guy). corporate sim. so that all the calls between the group are free, plus i have the blaster and the rental is 350/=. but the thing is they put hora bill for GPRS.
how evr, seems AirTel has nothing to offer the callers. they are also planning to change the tariffs after 31st of march or sth. they will probably increase the rates.
with such isuses do you think AirTel will be a success.??
they didn’t call me either…
now u know the tariff….
even more the quality…
so u can make ur decisions…
btw, i dont think dialog puts hora bills….
dialog and mobitel will still rule
hehehe mama nan mobitel ekema innawa eka hari simple plan ekak
hheehmaxxxx keheliya