අන්තර්ජාලයේ සත්‍ය කතාව
2008 December 31
අන්තර්ජාලයෙ ඔහෙ අතරමං වෙවී ඉද්දි දැකපු මේ පින්තූරේ නිහඩවම මගෙන් ගොඩක් දේවල් අහන්න පටන් ගත්තා. තුන්වන ලෝකයේ රටක් හැටියට web 2.0 එක්ක යාළුකම් පවත්වන අපි හැමෝටම කියන්න අපේම කතාවක් තියෙනවා. Thomas Friedmann කියන විදිහට ලෝකය ඇත්තටම පැතලිද? මට හිතෙන හැටියට නව වසර අපිට අභියෝග ගොඩක් දේවි. අපි සූදානමින් ඉදිමු.

RSS - Posts





RBX is very well known for that sort of answers.
hey there is a mini series of 4 episodes called ” the true story of the internet”. watch it quite awesome.