මං කැමති Vodcasts
2008 November 15
මොනවද vodcasts කියන්නෙ? අලුත් දෙයක් නෙමෙයි. video podcasts වලටම කියන තවත් නමක්. miroවල උදවුවෙන් මම දැක බලා ගත්ත, දැන් දිනපතා බලන්න පුරුදු වෙලා ඉන්න චැනල ටිකක් හැමොටම දැනගන්න මෙතන ලියන්න හිතුවා. විවිධ ක්ෂෙත්රයන් ඔස්සෙ නිතිපතා නිපදවෙන මෙවන් වැඩසටහන් අපෙ විශ්ව අවබොධය තව තවත් පුළුල් කරාවි මට හිතෙන හැටියට
ප්රවෘත්ති (News)
- Global Pulse – http://www.linktv.org/rss/general/globalpulse.xml
- Mosaic Intelligence Report – http://www.linktv.org/rss/hq/MIR.xml
- AlJazeera – http://www.youtube.com/rss/user/aljazeeraenglish/videos.rss
- BBC – http://www.youtube.com/rss/user/bbcworldnews/videos.rss
- Rocketboom – http://www.rocketboom.com/rss/quicktime.xml
- Made In Germany- http://rss.dw-world.de/xml/podcast_made-in-germany_en
තාක්ෂණය (Technology)
- ChannelFlip Tech – http://feeds.feedburner.com/ChannelFlip/Tech/iTunes
- GeekBrief.TV – http://www.podshow.com/feeds/hd.xml
- Buzz Report – http://feeds.feedburner.com/cnet/buzzreport
- CNET’s Top 5 – http://topfivepodcast.cnettv.com/
- Tekzilla – http://revision3.com/tekzilla/feed/quicktime-small/
- The Feed Daily – http://www.g4tv.com/thefeed/podcasts 19/The_Daily_Feed_Video_Podcast.xml
- Webbalert – http://feeds.feedburner.com/webbalert?format=xml
- ChannelFlip Web – http://feeds.feedburner.com/ChannelFlip/Web/iTunes
අධ්යාපනය (Eduvation)
- NASACast – http://www.nasa.gov/rss/NASAcast_vodcast.rss
- Discovery Channel Shorts – http://www.discovery.com/radio/xml/discovery_video.xml
- Discovery News – http://www.discovery.com/radio/xml/news_video.xml
- Science Channel – http://www.discovery.com/radio/xml/sciencevideo.xml
- Science Friday – http://www.sciencefriday.com/video/scifrivideo.xml
- NewScientistVideo – http://www.youtube.com/rss/user/newscientistvideo/videos.rss
- TED Talks – http://www.ted.com/talks/rss
- National Geographic – podcast.nationalgeographic.com/ng-video-shorts/
විනොදය (Entertainment)
- ChannelFlip Film – http://feeds.feedburner.com/ChannelFlip/Film/iTunes
- Onion News Network – http://feeds.theonion.com/OnionNewsNetwork
- MTV Daily Headlines – http://feeds.feedburner.com/mtvnews/DailyHeadlines/Video
- CricInfo Minute – http://www.cricinfo.com/multimedia/Cricinfo_Minute.xml
Miro හි channels >> add channel මෙනුව වෙත ගොස් ඉහත ලිපින එකින් එක එකතු කර ගන්න.

හරිම ලේසියි.

ඔබට හමු වූ තවත් අගනා vodcasts ඇත්නම් මටත් කියන්න.
Blogged with the Flock Browser
Shared with Flock – The Social Web Browser
http://flock.com
RSS - Posts





මේකනම් නියමයි,
මම miro වලට කෝඩුකාරයෙක්නේ
මමත් නාලිකා 11ක් දා ගත්තා මේකෙන් බලලා.
ජය වේවා!
අන්න වචනෙ…නාලිකා…අමතක වෙලානෙ තිබුනෙ…බොහොම ස්තූතියි සහොදරයා
මම නං වැඩේට අලුත්… උත්සහයක් කරලා බලන්නම්..
අනර්ඝයි
muchung … no menu called “channels” … help!
Are you sure?
Check out the menu items on top back again…