මගෙ පළමු ලියමන

2008 January 6
by Keheliya Bandara Gallaba | කෙහෙළිය බණ්ඩාර ගල්ලබ

නමෝ විත්තියෙන් ඔන්න එහෙනම් මමත් ලියන්න පටන් ගත්තා මගේ ලියමන මට හිතෙන හැටියට. පුදුම ආසාවකින් හිටියත් දැනුයි ඉස්පාසුවක් ලැබුණේ වැඩේ පටන් ගන්න. පුලු පුලුවන් හැටියට… ලියන්න තියෙන එකම දේ ජිවිත කතාවෙන් ඩිංග කුයි ලියන්න කැමති එකම දේ උබුන්ටු ලිනකස් ගැන පොඩ්ඩකුයි මුහු කරල සතියෙන් සතිය ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. වෙලාවක් තියෙන හැටියට සිංහල කියවන්න හැකි යාලු මිත්රයොත් ඇවිල්ලා යයි නෙ මේ පැත්තෙ.

පුංචි කාලෙ ඉදලම තිබුණ ආසාවක් මේක…කාට හරි කියවන්න ලියන එක. දැන් ඉතින් ඉවසිල්ලක් නෑ. ලියාගන්න බැරි තරම් සිතිවිලි ගොඩක් පෙළ ගැහිල. බලමුකො එකින් එක පෙළ ගස්වන්න

ලියමනෙන් ලියමනට මට හිතෙන දේ ගැන ඔබේ අදහස් දක්වන්න.ලියන්නෙකුට තියෙන පුදුම සතුට ඒකයි.

ජයවේවා

2 Responses leave one →
  1. 2008 October 4
    virajsrc permalink

    Nice work bro
    i also like to read blogs in sinhala
    ow apith kiyawanna kamathi pulu puluwan widiyata
    jaya wewa!

  2. 2008 October 30

    machan ela kiri go ahead we’ll do some more like this in future
    good luck

Leave a Reply

Note: You can use basic XHTML in your comments. Your email address will never be published.

Subscribe to this comment feed via RSS